Showing posts with label Sri Lanka. Show all posts
Showing posts with label Sri Lanka. Show all posts

Earn Money Online Sri Lanka

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ පහසුම සහ නිවැරදි ක්‍රම​
Shorte.st මගින් දිනකට $15 සිට $30 දක්වා සොයන ක්‍රමය​. මුලින්ම බ්ලොග්ස් 3ක් සහ ඒවාට අදාල ෆේස්බුක් ගිණුම් 3ක් සාදාගන්න​. ඇමරිකා, කැනඩා, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියා වලින් අපේ ලින්ක් වලට ක්ලික්ස් ලබාගන්න ක්‍රමය







වැදගත්: මා මේ ක්‍රමය සොයා ගත්තේ මාගේ මිතුරෙක් මගින්. ඔහු මෙම ක්‍රමය අත්හදා බලා සාර්ථකව කරගෙන යන කෙනෙක්. මේ වනවිට ඔහු දිනකට ඇමරිකන් ඩොලර් 40ක් පමන උපයනවා. සම්පූර්ණයෙන්ම මෙම ෂෝටස්ට් (shorte.st) ක්‍රමය මගින්. ඒ කියන්නෙ දිනකට රුපියල් 5000ක පමණ මුදලක්. ඔහු මෙම ක්‍රමය ආරම්භ කර දැනට අවුරුදු එකහමාරක් පමණ වෙනවා. මම පන් අරන් මාස දෙකයි. මම මේ වනවිට දිනකට ඇමරිකන් ඩොලර් 5ත් 10ත් අතර ප්‍රමානයක් උපයනවා. සමහර දවස් වලට අඩුවෙනවා ආයෙත් වැඩිවෙනවා. මම තවම භාවිතා කරන්නේ ෆේස්බුක් ක්‍රමය පමනයි. තව ක්‍රම කිහිපයක් තියෙනවා. ඒවා ඉදිරියේදී ආරම්භ කරනවා. මෙහිදී ඉතා වැදගත් වන්නේ අපි ෂෝටස්ට් (shorte.st) මගින් කෙටි කරගන්නා ලින්ක්ස් වලට ඇමරිකාවෙන්, කැනඩාවෙන්, බ්‍රිතාන්‍යයෙන්, ඕස්ට්‍රේලියාවෙන් වැනි දියුණු සහ ඉංග්‍රීසි භාෂාව කතා කරන රටවලින් ක්ලික්ස් ලබා ගැනීමයි. මාගේ මිතුරා දැන් ඒ ක්‍රමය උපයෝගී කරගෙනයි මෙය සාර්ථක කරගෙන තියෙන්නෙ. මොකද එම රටවලින් කවුරුහරි අපේ ෂෝටස්ට් ලින්ක්ස් ක්ලික් කලාම අපට ලැබෙන මුදල දෙතුන් ගුණයකින් නොවෙයි හත් අට ගුණයකින් වැඩිවෙනවා. ඒකයි මේකෙ රහස​. හුඟක් අයගෙන් ඇහුවහම කියන්නෙ මේ ක්‍රමයෙන් මසකට රුපියල් දහදාහක්වත් හොයන්න බෑ කියලා. ඒ කියන්නෙ ඒ අය මේකෙ නියම ක්‍රමය නොදන්න නිසා. ලංකාව, ඉන්දියාව වැනි රටවලින් අපේ ෂෝටස්ට් ලින්ක්ස් වලට ක්ලික්ස් ලැබුනට ඒවායෙන් වැඩි මුදලක් ලැබෙන්නේ නෑ. ඒනිසා අපි කළ යුත්තේ යුරෝපීය රටවලින් ක්ලික්ස් ලබාගැනීමයි. එහෙනම් දැන් තියෙන ප්‍රෂ්නෙ තමයි එහෙම ඒ රටවලින් ක්ලික්ස් ලබාගන්නේ කොහොමද කියන එක​. 
මුලින්ම මේ ලින්ක් එක හරහා ගිහින් රෙජිස්ටර් වෙන්න​. මෙය මාගෙ රෙෆරල් ලින්ක් එකයි. මේ ලින්ක් එක යටතේ රෙජිස්ටර් වන අයට යුරෝපීය රටවලින් ඔයාලගේ ෂෝටස්ට් ලින්ක්ස් වලට ක්ලික්ස් ලබාගන්නා ක්‍රමය මම කියලා දෙනවා පැහැදිළිව සිංහලෙන්. මතක තියාගන්න මගේ ලින්ක් එක හරහා රෙජිස්ටර් වන අයට පමනයි මේ වාසිය අත්වන්නේ. ඒ අයට පුලුවන් ඒ අය මගේ රෙෆරල් ලින්ක් එක හරහා රෙජිස්ටර් වුනාට පස්සේ එයාලගෙ ඊමේල් ලිපිනය මෙම පෝස්ට් එකට කොමෙන්ට් එකක් හැටියට දාන්න​. ඊට පස්සෙ මම චෙක් කරල බලනවා ඔයාල ඇත්තටම මගේ රෙෆරල් ලින්ක් එකින් රෙජිස්ට වෙලාද කියලා. එහෙම රෙජිස්ට වෙලා ඉන්න අයට පමනක් මම ඊමේල් මගින් රහස් ක්‍රම සියල්ල කියල දෙනවා. ඔයාලටත් පුලුවන් මා වගේම ඔයලගෙ රෙෆරල් ලින්ක් එකෙන් ඔයාලගෙ යාලුවන්ව දැනුවත් කර මේ ක්‍රමයට ඇතුලත් කරගන්න​.

shorte.st ගිණුමක් සාදාගන්න මෙතනින් යන්න http://adflytipstrick.blogspot.com/2015/10/make-money-with-shortest.html

පහතින් දැක්වෙන්නේමට shorte.st මගින් Payoneer Account එකට මුදල් ලැබුනු ආකාරය​



ඔබ උපයන මුදල් Payoneer Master Card එකකින් ලංකාවේ ඇති ATM යන්ත්‍ර මගින් ලබාගත හැකියි. Payoneer Master Card එකක් ඔබගේ නිවසටම නොමිලේ ගෙන්වා ගැනීමට අවශ්‍ය උපදෙස් සඳහා පහත ලින්ක් එකෙන් යන්න​

*අපැහැදිළි තැනක් ඇත්නම් කොමෙන්ට් එකකින් අහන්න​